ආයුබෝවන් කියල පිලි ගන්නවා හා හා පුරා කියල අත්වැල බ්ලොග් එකත් එක්ක එකතු වෙන හැමෝමටම.
මුලින්ම කියන්නම්කො මොකටද මේ අත්වැල බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ කියලා. බොහෝ කාලයක් තිස්සේ හිතන් ඉන්නවා දන්නා දෙවක් දැනගත්තු දේවල් එකතු කරලා ඔයාල වෙනුවෙන් යම් දෙයක් කරන්න. අපි ඉන්නේ නිදහස් අධ්‍යාපනය ලබන රටක.( හැබැයි දැන් එක එහෙමමද කියල පොඩි පොඩි ගැටලුත් තියනවා) ඉතින් අපි ඔහෝ ඉගෙන ගන්න දේ හනගගෙන හිට්යොත් රටත් වැඩක් නැහැ අපිටත් වැඩක් නැහැ. නමුත් ඉතින් දන්න දෙයක් කාටහරි කියල දුන්නමම අපිට කරගන්න බැරි දේවල් ඒ ය හරි කරලා භුක්ති විදිනවා නම් එකෙන් අපිඅට ලොකු සතුටක් අත්විදින්න පුලුවන්වෙන්වා. ඒ වෙනුවෙනුයි මේ ප්‍රයත්නය.
දිගටම අත්වල බ්ලොග් එකත් එක්ක ඉන්න කියල ආරාධානා කරනවා.
ස්තුතියි.







